අස්වැසුම ප්‍රතිලාභීන්ට හිඟ මුදල් ලබා දීම හෙට සිට අරඹයි
December 26, 2024 - 7:14 PM
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා හිඟ මුදල් හෙට (27) සිට බැංකු ගිණුම්වලින් ලබා ගත හැකි බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.
අස්වැසුම සුභසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423කට ගෙවීමට ඇති හිඟ මුදල් මෙලස ලබා දීමට කටයුතු කරන බව එම මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න ප්‍රකාශ කළා.
(lknews)