පෑලියගොඩ මාළු මිල ඉහළ යයි

May 11, 2024 - 12:41 PM
අද (11) පෑලියගොඩ මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මාළු කිලෝග්‍රෑම් එකක මිල පහතින්,  

සාලයා - රු.650.00
හුරුල්ලෝ - රු 1000.00
බලයා - රු.1200.00
ලින්නා - රු.800.00
කෙලවල්ලා - රු.1600.00
පරව් - රු.1500.00
තලපත් - රු.2200.00
බෝල්ලෝ - රු.900.00
කුම්බලාවා - රු.900.00
ඇටවල්ලා - රු.1000.00
තෝරු - රු.3000.00
ඉස්සෝ - රු.1700.00 සිට
දැල්ලා - රු.1600.00 සිට 

(lknews)