දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කෙටුම්පත ඉල්ලා අස් කර ගනියි

April 01, 2024 - 2:58 PM
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ඉදරිපත් වූ පනත් කෙටුම්පත ඉල්ලා අස් කර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද (1) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

(lknews.lk)