පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත පාර්ලිමේන්තුවට

June 03, 2025 - 9:18 AM
පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. 

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්. 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහන් කළේ පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බවයි. 
 
(lknews)