බූස්ස බන්ධනාගාරයෙන් සොයා ගත් දුරකථන

July 12, 2024 - 9:46 AM
බූස්ස බන්ධනාගාරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි විශේෂ අංශයේ සිර මැදිරි 05ක තිබී ජංගම දුරකථන 5ක්, සිම් කාඩ්පතක් ඇතුළු උපාංග රැසක් සොයා ගෙන තිබෙනවා.

සිර මැදිරි 46ක් පූර්ණ පරික්ෂාවකට ලක්කර මෙම දුරකථන සහ උපාංග සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)