PHOTOS | පියුමි හංසමාලි සිය ආසාව ඉටු කර ගත් සාදය මෙන්න
January 10, 2024 - 1:03 PM
පියුමි හංසමාලි කියන්නේ හැමදාමත් අමුතු විදිහට මිනිස්සු අතර එන මාතෘකාවක්.
පසුගිය දවසක පියුමි හංසමාලිගේ ගෙදර සාදයක් පවත්වනවා.
ඒ සාදයට හිටපු කොළඹ පුරපතිනිය රෝසි සේනානායක, ප්‍රවීන රංගන ශිල්පී ජීවන් කුමාරතුංගගේ බිරිඳ ෂෙරීන් කුමාරතුංග වගේම පියුමිගේ හිතවතා වූ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද එක් වෙලා තිබුණා.
ඇත්තටම මොකද්ද මේ සාදයට හේතුව?
පුංචි ඉඟියක් දෙන්නම්.
එක හේතුවක් තමයි පසුගිය ජනවාරි 5 වෙනිදාට යෙදිලා තිබුණු රෝසි සේනානායකගේ උපන්දිනය.
මේ සම්බන්ධයෙන් පියුමි හංසමාලි සිය Facebook පිටුවේ තැබූ සටහන පහතින්...
(lknews.lk)