විදුලි ගාස්තුව ඉහළ දැමීමට සැලසුම්
May 17, 2025 - 2:32 PM
විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.
නමුත් ජූනි මස 01වනදා සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබෙනවා.
විදුලිබල මණ්ඩලය සඳහන් කළේ පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බවයි.
(lknews)