වතු කම්කරුවන් උද්ඝෝෂණයක

July 29, 2024 - 12:24 PM
දමිල ප්‍රගතිශීලී සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණයක් හැටන් නගරයේ පවත්වා තිබෙනවා.

ඒ, වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල්. 1,700ට වැඩි කිරීමට අදාළව නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීමට එරෙහිවයි.

එමෙන්ම එම ප්‍රදේශයේ වෙළඳසැල් හා රථ වාහනවල කළු කොඩි ඔසවා තිබූ බව වැඩිදුරටත් වාර්තා වනවා.

(lknews)