පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක්

November 03, 2023 - 6:28 PM
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසූවේ, පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවයි.
(lknews.lk)