අයිස් සමඟ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට
December 09, 2024 - 12:01 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (08) දෙහිවල පොලිස් වසමේ විෂ්ණු කෝවිලට හැරෙන මාර්ගය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)
ඒ දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)