දළදා වහන්සේගේ ඡායාරූපය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක්
April 20, 2025 - 3:46 PM
වසර 16කට පසු පැවැත්වෙන සිරි දළදා වන්දනාවේදී ලබාගත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ අදාළ ඡායාරුපය ලබාගත් කාලය නිර්ණය කිරිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව මූලික විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි.
(lknews.lk)
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ අදාළ ඡායාරුපය ලබාගත් කාලය නිර්ණය කිරිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව මූලික විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි.
(lknews.lk)