දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට පොලීසියෙන් නිවේදනයක්
April 23, 2025 - 11:30 AM
සිරි දළදා වන්දනාව අද 06වන දිනයටත් ක්‍රියාත්මක වන අතර අද පෙරවරු 11 ආරම්භ වූ දළදා ප්‍රදර්ශයන පස්වරු 5.30 දක්වා ක්‍රියාත්මක වනවා.
පොලීසිය ප්‍රකාශ කළේ අද දින දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ට නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
ඒ අද දිනයේ දළදා ප්‍රදර්ශනයට ජනතාවට පැමිණෙන්නට එපා යැයි ප්‍රකාශයක් නිකුත් කරමින්.
පොලීසිය ප්‍රකාශ කළේ එයට හේතුව වී ඇත්තේ ඊයේ (22) 80,000කට ආසන්න ජනතාවක් පෝළිම්වල රැඳී සිටින බැවින් අද එය ලක්ෂය ඉක්මවා බැතිමතුන් පිරිසක් සහභාගී වේ යැයි අපේක්ෂා කරන බවයි.
ඒ අනුව අද දින නොපැමිණෙන බැතිමතුන්ට වෙනත් දිනයක පැමිණ අපහසුතාවයකින් තොරව දළදා වන්දනාව සිදු කර ගත හැකි බව පොලීසිය පවසනවා.
(lknews.lk)