බීමත් රියදුරන්ගේ බලපත්‍ර අත්හිටුවීමට පොලීසියෙන් ඉල්ලීමක්
December 26, 2024 - 5:52 PM
බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ බලපත්‍ර මාස 12කට අත්හිටුවීම හෝ අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
පොලීසිය මේ පිළිබඳව සඳහන් කළේ ගත වුණු පැය 24ක කාලය තුළ සිදු කළ රථ වාහන පරීක්ෂාව පිළිබඳව මාධ්‍ය වෙත දැනුම්දෙන අවස්ථාවේදීයි.
අද (26) පෙරවරු 6න් අවසන් වුණු රථ වාහන පරීක්ෂාවේදී බීමත් රියදුරන් 395ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව රථ වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම තව දුරටත් ක්‍රියාත්මක කරන බවද පොලීසිය සඳහන් කළා.
(lknews)