ජන හා නිවාස සංගණනය අවසන්
December 19, 2024 - 11:17 AM
ජන හා නිවාස සංගණනයට අදාළව පුද්ගලයන් ගණනය කිරීම් සහ තොරතුරු එක්රැස් කිරීම් ඊයේ (18) දිනයේ සිදු කර තිබෙනවා.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න සඳහන් කළේ ඊයේ රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම තොරතුරු රැස් කිරීමේ කටයුතු සිදු කළ බවයි.
මේ දක්වා තොරතුරු ලබා ගැනීම සඳහා සංගණන නිලධාරීන් පැමිණ නොමැති නම් ඒ පිළිබඳව 1901 කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුවත් කරන ලෙසද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.
මෙම සංගණන කටයුතු යාවත්කාලීන කිරීමෙන් අනතුරුව මාසයක් ඇතුළත මූලික වාර්තාව නිකුත් කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
(lknews)