නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි
November 05, 2024 - 9:46 AM
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් පමණ විට බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ අනිද්දා (07) දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි.
අනිද්දා දක්වා තමන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු යම් පුද්ගලයෙක් සිටී නම් තමන් අයත් ලිපි බෙදීමේ කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගත හැකි බවද ඔහු ප්‍රකාශ කළා.
(lknews.lk)