පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අද
April 21, 2025 - 12:50 PM
පළාත් පාලන ආයතන 112ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේදී නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනවා.
සභාපතිවරයා පැවසුවේ, ඒ අතර තැපැල් පත්‍රිකා දෙලක්ෂ තිස් දෙදහස් පන්සිය පනස් අටක් වන බවයි.
(lknews.lk)
සභාපතිවරයා පැවසුවේ, ඒ අතර තැපැල් පත්‍රිකා දෙලක්ෂ තිස් දෙදහස් පන්සිය පනස් අටක් වන බවයි.
(lknews.lk)