තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට

November 09, 2023 - 8:04 AM
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ලෙසයි. 
 
අදාළ ගැසට් නිවේදනය පහතින්...
(lknews.lk)