කුකුළු මස් මිල පහළට

September 21, 2023 - 8:44 PM
කුකුළු මස් මිල 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකඟතාව පළකර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අද (21) කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකින්  අනතුරුවයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1,150ක් දක්වා පහළ යනු ඇති.
(lknews.lk)