කුකුළු මස් මිල වෙනස් වෙයි

April 20, 2024 - 1:49 PM
අලුත් අවුරුදු සමයේ ඉහළ ගිය කුකුළු මස් මිල මේ වන විට රු 250කින් අඩු වී ඇති බව වෙළදුන් පවසනවා.

එමෙන්ම ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් කුකුළු මස් මිල අඩු වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
 
ඒ අනුව පසුගිය කාලයේ කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රු.1460ක් වූ අතර අද (20)වන විට රු.1220ක් දක්වා අඩු වී තිබෙනවා.  

(lknews.lk)