විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවයි

April 11, 2024 - 2:12 PM
අලුත් අවුරුදු උත්සව සමයට පෙර නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ ලබන 22 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි.

(lknews.lk)