ශ්‍රී ලංකා පිළේ පෙරහුරු තරඟය හෙට

April 20, 2024 - 12:59 PM
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලිය හෙට (21) අබුඩාබියේදී ආරම්භ වනවා.

එමෙන්ම කණ්ඩායම් 10ක් එක්ව තරගාවලියේ පුහුණු තරග 10ක් හෙට (21) සිට (23) වනදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එක් කණ්ඩායමක් තරග දෙකක් ක්‍රීඩා කරන බව සඳහන් වනවා.

(lknews.lk)