ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි

October 22, 2023 - 10:21 AM
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට වාර්තා වනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 64 වන වියේ පසුවුණා.
(lknews.lk)