පාකිස්තානයෙන් ලොකු ලූණු ගෙන්වීමේ සූදානමක්

December 18, 2023 - 10:08 AM
මිල පාලනය කිරීම සඳහා පාකිස්තානයෙන් ලොකු ලූණු ගෙන්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.

මේ වනවිට වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 500ක මිලකටයි.

ඉන්දියාවේ ලොකු ලූණු අපනයනයට පනවා ඇති තහනමත් සමඟ තමන්ට ලොකු ලූණු ගෙන්වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ලොකු ලූණු ආනයනයකරුවන් පවසනවා.
(lknews.lk)