ජනපති අනුර ලබන මස ජර්මනියේ නිල සංචාරයක
May 23, 2025 - 3:43 PM
ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන ජුනි මස 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවයි.
(lknews.lk)
ඒ අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවයි.
(lknews.lk)