ජනපති අනුර දෙසැම්බරයේ ඉන්දියානු නිල සංචාරයක
November 19, 2024 - 9:26 AM
ජනාධිපති අනුර කුමාර දිසානායක නිල සංචාරයක් සදහා දෙසැම්බර් මාසයේ ඉන්දියාවට යන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ සිය අමාත්‍ය ධූරයේ ඊයේ (18) දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවී ද්ව්පාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.
(lknews.lk)