ජනධිපති අනුර යළි දිවයිනට පැමිණෙයි
February 13, 2025 - 10:50 AM
2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ එරට ජනාධිපති මොහොමන්ඩ් බින් සයිඩ් අල් නගියන්ගේ ආරාධනයක් මතයි.
එම සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අද (13) උදෑසන නැවත දිවයිනට පැමිණ තිබෙනවා.
(lknews)
ඒ එරට ජනාධිපති මොහොමන්ඩ් බින් සයිඩ් අල් නගියන්ගේ ආරාධනයක් මතයි.
එම සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අද (13) උදෑසන නැවත දිවයිනට පැමිණ තිබෙනවා.
(lknews)