ජනපති අනුර සහ නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා අරඹයි

December 16, 2024 - 3:05 PM
ඉන්දීය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශවික සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ නවදිල්ලියේ පිහිටි හයිද්‍රාබාද් මැදුරේදීයි.

එම අවස්ථාවට දෙරටේ විදේශ අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය එස්. ජයිශංකර් ඇතුළු පිරිසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

(lknews.lk)