සොලිසිටර් ජනරාල් තනතුරට ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්නව පත් කරයි
November 28, 2024 - 6:11 PM
ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්නව සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා.
ඔහු මීට පෙර ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම 2020 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.
(lknews.lk)