ජනපති පාර්ලිමේන්තුවට

March 06, 2024 - 9:53 AM
මීට සුළු වෙලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ පාර්ලිමේන්තු සභාවාරය තුළ විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව වාර්තා වනවා.
(lknews.lk)