ජනපති රනිල් සාර්ක් මහ ලේකම්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

June 12, 2024 - 5:36 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා.

මෙහිදී සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතිවලට අදාළව මතුව තිබෙන ගැටලු විසඳා ගැනීම පිළිබඳ අවධානය යොමු වූ අතර ඒ සඳහා අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා සාර්ක් මහ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

(lknews)