මෝදිගේ දිව්රුම් දීමට ජනපති රනිල් එක් වෙයි

June 08, 2024 - 7:00 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (09) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ නරේන්ද්‍ර මෝදිගේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා.

නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරත වනවා.

(lknews)