හමාස් නායකයාගේ ඝාතනය ජනපති හෙලා දකියි

July 31, 2024 - 3:04 PM
හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනය දැඩි ලෙස හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමා කිසිවිටෙක එවැනි ක්‍රියා අනුමත නොකරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

(lknews)