ජනපති දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරයි

December 21, 2023 - 5:42 PM
වසර තුනකට පසුව රුපියල් මිලියන 11.25ක් විමධ්‍යගත අරමුදල හරහා නිකුත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම  මුදල්  එළැඹෙන මාසයේ පළමු සතියේ  සිට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.
(lknews.lk)