වී මිල පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

April 20, 2025 - 4:38 PM
නැවත කිසි දිනක වී මිල පිළිබඳව ගැටළුවක් මතු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අද (20) පොළොන්නරුවේ පවතී ජන හමුවකට එක් වෙමින්.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් කෝටි 500ක් වෙන් කළ බවයි.

(lknews.lk)