ජනපති 26 වනදා ජාතිය අමතයි

June 24, 2024 - 6:32 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව ඇති බව රවී කරුණානායක පවසනවා.

ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.

(lknews)