ජනපති දෙසැම්බරයේ ඉන්දියානු නිල සංචාරයක
November 26, 2024 - 3:17 PM
ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉන්දීය රජය විසින් කරන ලද ආරාධනයකට ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ජනාධිපතිවරයා එළඹෙන දෙසැම්බර් මස 03වන සතියේ ඉන්දියාව බලා පිටත්වන බවයි.
(lknews.lk)
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ජනාධිපතිවරයා එළඹෙන දෙසැම්බර් මස 03වන සතියේ ඉන්දියාව බලා පිටත්වන බවයි.
(lknews.lk)