නත්තල නිමිත්තෙන් රැඳවියන් 1004කට ජනපති සමාව

December 24, 2023 - 5:43 PM
නත්තල නිමිත්තෙන් රැඳවියන් 1004කට ජනපති සමාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අතරින් පිරිමි රැදවියන් 989ක් සිටින අතර කාන්තාවන් 15ක් සිටින බවයි වාර්තා වෙන්නේ.

මේ අතරට පල්ලේකැලේ එලිමහන් සිරකඳවුරෙන් 162ක්ද, අනුරාධපුර බන්ධනාගාරයේ 78ක්ද, වැලිකඩ බන්ධනාගාරයේ 42ක්ද ඇතුළත්වන බව සඳහන්.

අනෙකුත් බන්ධනාගරවලින් නිදහස්වන රැදවියන් ගණන පහත පරිදි...
(lknews.lk)
No description available.