ජාතික ජන බලවේගයේ අපේක්ෂාව නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදීම බව ජනපති කියයි

November 05, 2024 - 4:33 PM
රට තුළ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ මොණරාගල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ දේශපාලනය සඳහා යම් ප්‍රමිතියක් ක්‍රියාත්මක විය යුතු බවයි.


(lknews.lk)