පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාව CIDයට

April 20, 2025 - 11:38 AM
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා විසින් ජනාධිපති නියමයෙන් එම වාර්තාව CIDයට භාරදුන් බවයි.

(lknews.lk)