ජනාධිපති පක්ෂ නායක් රැස්වීම ඇරඹෙයි
April 10, 2025 - 12:07 PM
ඇමරිකානු තීරුබදු වල බලපෑම සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යයාලයේදීයි.
(lknews.lk)
ඒ ජනාධිපති ලේකම් කාර්යයාලයේදීයි.
(lknews.lk)