එළවළු මිල පහතට

October 21, 2023 - 1:07 PM
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු මිල පහත වැටී ඇති බව වෙළඳුන් පවසනවා.

මේ අතර, වෙළඳුන් පවසන්නේ වෙළඳපොළේ දෙහි සඳහා අධික මිලක් පවතින බවයි.

නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම, ගිරිතලේ, මැදිරිගිරිය ප්‍රදේශවල ගොවීන් තම දෙහි අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වනවා.
LK NEWS