විදුලි ගාස්තු අඩු වීමෙන් ආහාර වර්ග කිහිපයක මිල පහළට

July 16, 2024 - 12:07 PM
විදුලි ගාස්තු පහළ දැමීම හේතුවෙන් ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් සහ පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කරන බවයි.

(lknews)