කොත්තු, රයිස්, ප්ලේන්ටී මිල ඉහළට

March 02, 2024 - 4:08 PM
නිෂ්පාදන වියදම් ඉහළ යාම හේතුවෙන් , ප්ලේන්ටී, කිරි⁣ තේ, ෂෝර්ටීස් , බත් පාර්සලයක්, කොත්තු සහ රයිස් ඉහළ දැමීමට තීරණය කල බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ප්ලේන්ටී රු.5 කින්, කිරි⁣ තේ රු.10 කින්, ෂෝර්ටීස් රු.10 කින්, බත් පාර්සලයක් රු.25 කින් සහ කොත්තු - රයිස් රු.50 කින් ඉහළ දමා තිබෙනවා.
(lknews.lk)