කොත්තු සහ රයිස් මිල අඩු වෙයි

May 03, 2024 - 4:58 PM
ගෑස් මිල පහළ යාමත් සමඟ ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොත්තු සහ රයිස් මිල රුපියල් 20කින් අඩු කළ බව එම සංගමය සඳහන් කළා.

එමෙන්ම කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබෙනවා.

(lknews)