අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ යයි

March 08, 2024 - 3:35 PM
අත්‍යාවශ්‍ය භාණ්ඩ 4ක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

ඒ, කිරිපිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩ වලයි.

එම නිවේදනය පහතින්,
(lknews.lk)