අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි - නව මිල මෙන්න

August 02, 2024 - 10:01 AM
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දැමීමට සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව සුදු සීනි, රතු පරිප්පු, දුඹුරු සීනි, කීරි සම්බා, රතු කව්පි, ඉන්දියානු ලොකු ලූණු, සුදු කව්පි සහ අර්තාපල් මිල අද (02) සිට අඩු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ.

එම නිවේදනය පහතින්,



(lknews)