අගමැති දිනේෂ් චීනයේ සංචාරයක

March 25, 2024 - 10:35 AM
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දින 5ක නිල සංචාරයක් සඳහා ඊයේ (24) රාත්‍රීයේ චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, චීන රජයේ විශේෂ ආරාධනාවකට අනුවයි.

අගමැතිවරයා සමඟ 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් ද මෙම සංචාරයට එක් වී සිටින බවයි වාර්තා වන්නේ.
(lknews.lk)