ඉන්දීය අගමැති පූජාවක

February 26, 2024 - 1:07 PM
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පවත්වා තිබෙනවා.

ඒ, ගුජරාට් ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිදෙමින්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ක්‍රිෂ්ණා දෙවියන්ට සංකේතාත්මක උපහාරයක් ලෙස මොනර පිහාටු පූජාවක් කරමින් අගමැති මෝදි මුහුදේ කිමිදි මෙම පූජාව සිදුකළ බවයි.
(lknews.lk)