ඈන් කුමරිය යළිත් එංගලන්තයට යයි

January 13, 2024 - 12:55 PM
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය සිය තෙදින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර අද (13) අලුයම එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත් ව ගොස් තිබෙනවා.

අද අලුයම 02.25ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 505 දරන ගුවන් යානයෙන් ඈන් කුමරිය ඇතුළු පිරිස ලන්ඩන් නුවර බලා ගිය බව සඳහන්.
(lknews.lk)