ඈන් කුමරියට අනතුරක්
June 25, 2024 - 3:11 PM
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් කුමරියට අශ්වයෙකු පහරදීමෙන් තුවාල ලබා තිබෙනවා.
කුමරිය මෙම අනතුරට ලක්ව ඇත්තේ ගැට්කොම්බි උද්‍යාන වතුයායේදී ය.
අනතුරින් කුමරියගේ හිසට තුවාල සිදුවී ඇති අතර ඇය මේ වනවිට බ්‍රිස්ටල් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.
රාජකීය පවුලේ නිල නිවේදනයට අනුව කුමරියගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවයි වාර්තා වෙන්නේ.